Press "Enter" to skip to content

කොරෝනා වෛරසයෙන් තම ජනතාව බේරා ගැනීමට වන්නිලැත්තෝ ගත් තීරණය

දඹානේ පිහිටි ආදිවාසී ගම්මානය සංචාරකයන් හා ජනතාව සඳහා විවෘත නොකිරීමට තීරණය කළ බව ආදිවාසී නායක වන්නිලැත්තෝ අද පැවසීය.

ඒ, දඹාන ආදිවාසී ගම්මානයේදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.

ආදිවාසී ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, ආදිවාසී කෞතුකාගාරය ඇතුළු ආදිවාසී ගම්මානය සංචාරකයන්ට විවෘත නොකිරීමට තීරණය කළ බව වන්නිලැත්තෝ එහිදී පැවසීය.