Press "Enter" to skip to content

පෑලියගොඩින් කොට්ටාවට මාළු ගෙනා මුදලාලිට කොවිඩ්

කොට්ටාව හොරණ පාරේ මාළු වෙළඳසැලක හිමිකරුට කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් එම වෙළඳසැල අද (25) දා මුද්‍රා තැබීමට කටයුතු කර ඇත.

එම වෙළඳ සැලේ හිමි කරු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු රැගෙන ආ බව සොයාගෙන ඇත.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා මේ බව සඳහන් කරනවා.

මේ අනුව කොට්ටාව නගරයේ වසා දැමූ දෙවන මාළු වෙළඳසැල මෙය බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කරනවා.

More from GossipMore posts in Gossip »