ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 7784ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද දිනයේ තවත් ආසාදිතයන් 263ක් හඳුනා ගැනීමත් සමගයි.
එයින් 36දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වලින් හමු වී ඇති අතර, අනෙක් 227දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් හඳුනාගත් පිරිසක් බව හමුදාපතිවරයා පැවසීය.






