Press "Enter" to skip to content

කුලියාපිටියෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයින් 5ක්

කුලියාපිටිය ප්‍රදේශයෙන් තවත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 5දෙනෙකු හඳුනාගෙන තිබේ.

ගලහිටියාව, හම්මලව සහ ඌරුපිටිය යන ප්‍රදේශවලින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව සඳහන් වේ.

ඒ අනුව, එම ආසාදිතයින් සමග ප්‍රදේශයෙන් මේ වන විට ආසාදිතයින් 52 දෙනෙකු හඳුනාගෙන ඇති බව කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය නිළධාර වෛද්‍ය උත්පල සංකල්ප මහතා පැවසුවේය.

More from GossipMore posts in Gossip »