Press "Enter" to skip to content

16 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. මෙය ශ්‍රී ලංකාවේ 16 වැනි කොරෝනා මරණය වෙයි.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 70 වැනි වියේ පසුවන කොළඹ 02 පදිංචි කරුවෙකි.

පසුගය 23දා ඔහු සංකූලතාවක් හෙතුවෙන් රෝහල්ගතව ඇති අතර මෙම මරණයට හේතුවද සංකූලතාවක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

More from GossipMore posts in Gossip »