තවත් කොවිඩ් 19 ආසාදිතයින් 201 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
යුද හමුදාපතිවරයා සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් ආසාදිතයින් 37ක්, ධීවර වරායන්ගෙන් 24 දෙනෙකු සහ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතයින් 140 දෙනෙකු ඒ අතර වන බවයි.