Press "Enter" to skip to content

දින නියමයකින් තොරව බේරුවල ධීවර වරාය වසයි

බේරුවලින් පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලට මසුන් රැගෙන ගිය ලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී ඇතැයි බේරුවල ධීවර වරායේ කළමණාකාර එඩ්වඩ් දයාමාල් මහතා අද (23) අලුයම පැවසීය .

ඊයේ 22 බේරුවල ධීවර වරාය පරිශ්‍රයේදී පුද්ගලයන් 100 දෙනෙකු සදහා සිදුකල පී සී ආර් පරීක්ෂණ වලින් එය තහවුරු වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.

මේ හේතුවෙන් අද 23 දින සිට බේරුවල ධීවර වරාය නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇතැයි වරාය කළමනාකාරවරයා වැඩිදුරටත් පැවසීය .

More from GossipMore posts in Gossip »