පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයන් 49 දෙනෙකු වාර්තාවීම බරපතළ තත්වයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව ඔහු සඳහන් කරන්නේ එහිදී වැඩි සංඛ්‍යාවක් PCR පරීක්ෂණ සිදුකෙරුණි නම් ආසාදිතයන් එම සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තාවීමේ සියයට අනූනවයක අවස්ථාවක් පැවති බවයි.






