Press "Enter" to skip to content

කොළඹ පොලිස් බල ප්‍රදේශ 5කට පොලිස් ඇඳිරි නීතිය

මට්ටක්කුලිය ,මෝදර ,බ්ලුමැන්ඩල් ,ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බල ප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

More from GossipMore posts in Gossip »