පසුගිය දින 07ක කාලය තුලදී පෑලිගොඩ මත්ස්‍ය වෙළෙඳපළට පැමිණි ඕනෑම පුද්ගලයෙකු වහාම සිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා සමග සම්බන්ධවී PCR පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙසත් එමෙන්ම ස්වයං නිරෝධායනයට ලක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලීමක් සිදුකරනු ලබනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට ආ ගිය සියලු දෙනාට විශේෂ දැනුම් දීමක්
More from GossipMore posts in Gossip »
- ආයේ ආසාවටවත් වැගන් ආර්, වෙසල්, ප්‍රාඩෝ එකක් පදින්න වෙන් නැති ලකුණු – අලුත් බද්දෙන් වෙනස් වුණ මිල ගණන් මෙන්න
- ආදරයට පුළුවන් වුණා කොල්ලෙක් රටම දන්න ගායකයෙක් කරන්න
- කුරිරු දිට්වා ජීවිතය උදුරාගත් අයෝධ්‍යා ගැන ඇසුණු ඒ සංවේදී කතාව මෙන්න
- ඉතාලි පොලිසියේ සිටි එකම ශ්‍රී ලාංකිකයා නිවසේදී වෙඩිවැදී මරුට
- ශ්‍රී ලංකාවේ වාහන මිල ඉහළට





