Press "Enter" to skip to content

එකම පවුලේ 5කට කොරෝනා

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෝවිඩ් ආසාදිත බවට තහවුරු වූ වරාය (ඩොක්යාර්ඩ් )සේවකයෙකුගේ පවුලේ සාමාජිකයන් 05 කගේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව එම පස් දෙනාටම වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී ඇති එකම පවුලේ පස් දෙනා අතර මාස හයක සහ අවුරුදු තුනක දැරියන් දෙදෙනකු ද සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි ඉතිරි තිදෙනා ආසාදිතයා ගේ බිරිඳ ,පියා සහ නැන්දනිය වේ.

More from GossipMore posts in Gossip »