Press "Enter" to skip to content

පෑලියගොඩ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම බරපතළ තත්වයක්

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයන් 49 දෙනෙකු වාර්තාවීම බරපතළ තත්වයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ඔහු සඳහන් කරන්නේ එහිදී වැඩි සංඛ්‍යාවක් PCR පරීක්ෂණ සිදුකෙරුණි නම් ආසාදිතයන් එම සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තාවීමේ සියයට අනූනවයක අවස්ථාවක් පැවති බවයි.

More from GossipMore posts in Gossip »