Press "Enter" to skip to content

අගලවත්තේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කෙරේ

අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොරක්ගොඩ, බෙරගම, අගලවත්ත, දාපිලිගොඩ, කැකුළන්දල උතුර ග්‍රාම නිලධාරී වසම් සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙල්ලන ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මකවන පරිදි හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ නැවත දැනුම් දෙන තුරු එම තත්ත්වය ක්‍රියාත්මක බවයි.