Press "Enter" to skip to content

කොට්ටාවේ මාළු වෙළෙඳ සැලක සේවකයින් 04කට කොරෝනා

කොට්ටාව ප්‍රදේශයේ පිහිටි මසුන් අළෙවි කිරීමේ වෙළෙද සැලක සේවකයින් සිව්දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටිනවා.

එම මාළු අලෙවි කිරිමේ වෙළෙද සැලට පසුගිය දිනවල මුඛ ආවරණ නොපැලද පැමිණි පුද්ගලයින් වේ නම් ඔවුන්ට සැලකිලිමත්ව සිටින ලෙස ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශ කර සිටිනවා.

More from GossipMore posts in Gossip »