Press "Enter" to skip to content

තවත් පොලිස් බලප්‍රදේශ 5කට නිරෝධායන ඇඳිරි නීතිය

කුලියාපිටිය, පන්නල, දුම්මලසූරිය, ගිරිඋල්ල හා නාරම්මල පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳ සලකා බලා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත වහාම ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇත.

More from GossipMore posts in Gossip »