Press "Enter" to skip to content

ඇඳිරි නීතිය පැනවු ප්‍රදේශයේ ජනතාවට අද සිට 5000 දිමනාව

නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ආදායම් අහිමි වී පීඩාවට පත්ව සිටින ජනතාව වෙත රුපියල් 5000 දීමනාව අද දිනයේ සිට ලබා දීමට රජය සැලසුම් කර තිබේ.

ඒ සඳහා රජය රුපියල් මිලියන 400ක් වෙන් කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

More from GossipMore posts in Gossip »