Press "Enter" to skip to content

කලුතරින් කොවිඩ් ආසාදිතයන් 45ක්

කලුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 45ක් වන අතර මොවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව කලුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලය පැවැසීය.

එම රෝගින්ගේ හොරණ 08, අගලවත්ත 03, මතුගම 26, පානදුර 03, ඉංගිරිය 01, බණ්ඩාරගම 01, වලල්ලාවිට 01, මිල්ලනිය 01, මදුරාවල 01 ලෙස එම ආසාදිතයන් වාර්තා වී තිබේ.

More from GossipMore posts in Gossip »