Press "Enter" to skip to content

තවත් කොරෝනා ආසාදිතයින් 120දෙනෙකු හඳුනාගනී

කෝවිඩ් ආසාදනය වු තවත් රෝගින් 120 දෙනෙකු හදුනා ගෙන තිබේ.

ඔවුන්ගෙන් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර 83 දෙනෙකු ඔවුන්ගේ සමිපතමයින් බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව මුළු ආසාදිතයින් ගණන 2342ක් ඉහළ ගොස් තිබේ.

More from GossipMore posts in Gossip »