කහතුඩුව හයිඩ්‍රාමනි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ හෙදියකට කොවිඩ් -19 වයිරසය ආසාදිත බවට වාර්තා වීමත් සමග ඇයගේ ආශ්‍රිතයන් තුන්සිය හතළිස් දෙනකුගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ (18 වැනිදා) දින සිදුකර ඇත. කහතුඩුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. සමරසේකර ප්‍රකශ කළේ මෙම හෙදිය පසුගිය තුන්වැනිදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වී ඇති බවය.

කහතුඩුව හයිඩ්‍රාමනි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ හෙදියකට කොවිඩ්
More from GossipMore posts in Gossip »
- ආයේ ආසාවටවත් වැගන් ආර්, වෙසල්, ප්‍රාඩෝ එකක් පදින්න වෙන් නැති ලකුණු – අලුත් බද්දෙන් වෙනස් වුණ මිල ගණන් මෙන්න
- ආදරයට පුළුවන් වුණා කොල්ලෙක් රටම දන්න ගායකයෙක් කරන්න
- කුරිරු දිට්වා ජීවිතය උදුරාගත් අයෝධ්‍යා ගැන ඇසුණු ඒ සංවේදී කතාව මෙන්න
- ඉතාලි පොලිසියේ සිටි එකම ශ්‍රී ලාංකිකයා නිවසේදී වෙඩිවැදී මරුට
- ශ්‍රී ලංකාවේ වාහන මිල ඉහළට





