Press "Enter" to skip to content

රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට

දින 06 ක කාලයක් සැඟව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා අද අළුයම සිදුකළ මෙහෙයුමකදී පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

දෙහිවල ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

More from GossipMore posts in Gossip »