Press "Enter" to skip to content

ආමර් වීදිය පොලිස් ස්ථානයේ නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙ‌නෙකුට කොවිඩ්

ආමර් වීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 12දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

මේ සම්බන්ධයෙන් අප කොට‌හේන පොලීසියෙන් සිදුකළ විමසීමකදී එහි නිලධාරියෙකු පැවසුවේ අදාළ පොලිස් ස්ථානයේ නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙ‌නෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවයි.

මේ හේතුවෙන් ආමර්වීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 12දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

එම පොලිස් නිලධාරිවරයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු බව කොටහේන පොලිස් ස්ථානයේ ප්‍රකාශකයෙකු අප වෙත පැවසීය.

More from GossipMore posts in Gossip »