මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කෝවිඩ් පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයින් 42 දෙනෙකු හදුනාගෙන තිබේ.
ඒ අනුව දිවුලපිටිය හා මිනුවන්ගොඩ ආශ්රිත කොවිඩ් පොකුරේ අද දිනට හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 115ක් දක්වා ඉහළ ගොස් ඇත.
හදුනාගත් 42 අතුරින් 22ක් නිරෝධායනය වෙමින් සිටි අය වන අතර 20 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් වේ.







