Press "Enter" to skip to content

විදෙස්ගත විමට සුදානම් වන අයට විශේෂ දැනුම් දිමක්

2020 ඔක්තෝබර් මස 18 වන දින සවස 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන සියලුම ගුවන් මගීන් , තම පිටත්වීමේ වේලාවෙන් පැය 72 ක් ඇතුළත පී.සී.ආර්.පරීක්ෂණය සිදු කර තිබීම අනිවාර්ය බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම නිවේදනය කර සිටී.

More from GossipMore posts in Gossip »