Press "Enter" to skip to content

මතුගමින් කොවිඩ් ආසාදිතයන් 07ක්

මතුගම හා වලල්ලාවිටින් හමුවු කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් පිළිබඳව කළ පී.සී.ආර්. පරීක්ෂණවලට අනුව තවත් ආසාදිතයන් 7ක් මතුගමින් හමුව තිබේ.

මතුගම ඕවිටිගල හා යටදොල ප්‍රදේශවලින් මෙම ආසාදිතයන් හමුවූ බව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ජී.ඩී. ලයනල් මහතා කියා සිටියි.

More from GossipMore posts in Gossip »