Press "Enter" to skip to content

කොළඹ වාරායේ දෙදෙනෙකුට කොවිඩ්

කොළඹ වාරායේ සේවකයන් දෙදෙනෙකුට කොවිඩ් අසාදිත යයි තහවුරු වී ඇත. එම නිසා කොළඹ වාරායේ ඩොක්යාඩ් කොටසක් මේ වන විට වසා දමා තිබේ.

මේ නිසා කොළඹ වාරායේ ඩොක් යාඩ් කොටසට කිසිඳු පුද්ගලයෙකුට ඇතුළුවීම පිටවීම තහනම් බව පැවසෙනවා.

(aruna.lk)

More from GossipMore posts in Gossip »