Press "Enter" to skip to content

හෙට අළුයම 5 සිට කටුනායකට ඇඳිරි නීතිය

හෙට අළුයම 5 සිට කටුනායක පොලිස් බලප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය බලපැවැත්වෙන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

ඇඳිරි නිතිය පනවා තිබුනත් ආයෝජන කලාපයේ සේවකයන්ට සිය හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.

More from GossipMore posts in Gossip »