Press "Enter" to skip to content

කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනියකටත් කොරෝනා

කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරිනියකට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බවට වාර්තා වෙයි.

මෙම හෙදිය කොළඹ ජාතික රෝහලේ හදීසි අනතුරු අංශයේ දැඩි සත්කාර ඒකකයකට අනියුක්තව සේවයේ නියුතු අයෙක් වන අතර ඇයට මෙම කොරෝනා වෛරසය කෙලෙස ආසාදනය වුවාද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තහවුරුවී නොමැත.

More from GossipMore posts in Gossip »