Press "Enter" to skip to content

හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 4ට ඉන්දියානු කොන්සල් ජනරාල්වරයෙක්

හම්බන්තොට, ගාල්ල, මාතර හා මොණරාගල යන දිස්ත්‍රික්කයන්හි අධිකරණ සීමාවට යටත්ව ඉන්දීය කොන්සල් ජනරාවරයෙක් පත්කර තිබේ. හම්බන්තොට වාසස්ථාන සහිතව ඩිපින් පී. ආර්. මහතා මෙසේ කොන්සල් ජනරාවරයා ලෙස පත්කර තිබේ.

අගෝස්තු 28 වැනි දින ක්‍රියාත්මක වන පරිදි විදේශ අමාත්‍යවරයා මෙම පත්කිරීම පිළිගෙන තිබේ. මේ සඳහා වන අතිවිශේෂ ගැසට් පත්‍රය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

(ada.lk)

More from GossipMore posts in Gossip »