Press "Enter" to skip to content

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් තුන්දෙනෙකුට කොරෝනා

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් තුන්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ඒ හේතුවෙන් වාට්ටු දෙකක් සහ ශල්‍යාගාරයක් තාවකාලිකව වසා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා සඳහන් කළේ.

More from GossipMore posts in Gossip »