Press "Enter" to skip to content

කොළඹ පොත් ප්‍රදර්ශනයට පැමිණි අයෙකුට කොරෝනා

කොළඹ පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

පසුගිය 23දා කොළඹ පොත් ප්‍රදර්ශනයට පැමිණි හලාවත පදිංචි 36 හැවැරිදි පුද්ගලයෙක් මෙසේ කොවිඩ් ආසාදනය වී තිබේ.

ඔහු එදිනම කොළඹ ප්‍රධාන බස්නැවතුම්පොළ වෙත ගමන් කර ඇති අතර ඔහු 30 දා නුවරඑළියේ සංචාරකයටද එක්ව තිබේ.

More from GossipMore posts in Gossip »