Press "Enter" to skip to content

ගැබිනි කාන්තාවත් මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධයි

මීරිගම ප්‍ර දේශයේ වාර්තා වූ කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාවද මිනුවන්ගොඩ කොවිඩ් 19 පොකුරට සම්බන්ධ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඇය සේවය කරන කර්මාන්ත ශාලාව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට සැපයුම් සිදුකරන ආයතනයක් බවද සුදත් සමරවීර මහතා පැවැසීය.

ඒ අනුව එම කාන්තාව සේවය කරන කර්මාන්ත ශාලාවේ සියල්ලන්ටම පී.සී.ආර්. පරීක්ෂණ කරන බවත් ඔහු සඳහන් කළේය.

More from GossipMore posts in Gossip »