Press "Enter" to skip to content

මෛත්‍රී මිස් ජෙනිස් බලන්න යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (30) මිස් ජෙනිස් බැලීමට කලම්බු සිටි සෙන්ටර් වෙත ගොස් තිබේ.

සුසිරන් ද සිල්වා අධ්‍යක්ෂණය කළ මිස් ජෙනිස් චිත්‍රපටය ප්‍රවීන රංගවේදී ජයලත් මනෝරත්න මහතා අවසන් වරට රංගනයෙන් දායක වූ චිත්‍රපටයයි.

ඒ මහතා මෙහි කාන්තාවකගේ චරිත මැවීමද විශේෂ සිද්ධියකි.

මනෝකාය, ඉසුරුයෝගය, එකට ගැටුම, නැට්ටුක්කාරයෝ වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය සුසිරන්ද සිල්වා විසින් අධ්‍යක්ෂණය කළ ඒවා වන අතර මෙය ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණයයි.

More from GossipMore posts in Gossip »