Press "Enter" to skip to content

කොරෝනා පාලනයෙන් ලොව දෙවෙනි තැනට එන්න පුළුවන් උනේ රටේ සියලූදෙනාගේම කැපවීම මත

කොරෝනා වසංගතය පාලනය පිළිබඳ නවතම ලෝක සමීක්ෂණයේදී ශ‍්‍රී ලංකාවට පෙරමුණට පැමිණීමට හැකිවූයේ රටේ සියලූදෙනාගේම කැපවීම හේතුවෙන් බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද්ධ හමුදාපතිවරයා ඒ බව සඳහන් කළා.

More from GossipMore posts in Gossip »