Press "Enter" to skip to content

කුවේටයේ සුරක්ෂා නිවසේ සිටිනා කාන්තාවන් ඇතුළු 47 දෙනෙකුට කොරෝනා

විශේෂ නිවේදනය

කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුට සහ සුරක්ෂා නිවාසයේ අර්ථලාභිනියන් හතළිස් හතර දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තානාපති කාර්යාලය ඔක්තෝබර් මස 11 වන දින දක්වා වසා තබනු ලැබේ.

More from GossipMore posts in Gossip »