Press "Enter" to skip to content

රවීට – අර්ජුන්ට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා

කොලූපිටියේ මහල් නිවාසයක් බදු දීම සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතාට සහ පර්පචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් (පීටීඑල්) හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

කොල්ලුපිටියේ නිවාස සංකීර්ණයක නිවසක් බදු දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුනට මෙලෙස අධිචෝදනා ගොනු කර තිබේ.

More from GossipMore posts in Gossip »