Press "Enter" to skip to content

මහනුවර පස්මහල් ගොඩනැගිල්ලක් ගිලාබැසීමෙන් තුන්දෙනෙකු සිරවේ

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ මහල් පහකින් යුත් ගොඩනැගිල්ලක් ගිලා බැසීමට ලක්ව තිබෙනවා.

එහි සිටි කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

More from GossipMore posts in Gossip »