Press "Enter" to skip to content

වාහන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට

වාහන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්ජිගේ මහතා සඳහන් කළේ, වාහන ආනයනය නතර කිරීම හා දේශිය ඉල්ලුම වැඩි වීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි.

වාහනවල මිල රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 ක් වැනි අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

More from GossipMore posts in Gossip »