Press "Enter" to skip to content

පැය 24 පුරා අඛණ්ඩව ලබාදෙන ජල සැපයුම සීමා කෙරේ

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පැය 24 පුරා අඛණ්ඩව ලබාදෙන ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

උස්බිම් ප්‍රදේශවලට ජලය සැපයීමේදී අඩුපීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බවද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

More from GossipMore posts in Gossip »