Press "Enter" to skip to content

පාතාලය තුරන් කිරීමට කඩිනම් පියවර

පාතාලය සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම රට තුළින් තුරන් කිරීමට අවශ්‍ය සියලූ පියවර ගන්නා බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ කළුතර ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

More from GossipMore posts in Gossip »