Press "Enter" to skip to content

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට තරාතිරම නොබලා දඬුවම් කරන ලෙස කාදිනල්තුමන් ඉල්ලයි

පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින් සඳහා තරාතිරම නොබලා දඬුවම් ලබාදිය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසනවා.

පාස්කු ප‍්‍රහාරය පිටුපස සිටිමින් ඊට මුදල් ලබාදුන් පිරිස් කවුරුන්ද යන්න අනාවරණ කරගත යුතු බවයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ.

ආගම සහ භාෂාව පදනම් කරගනිමින් නිර්මාණය වූ සියලූ පක්ෂ තහනම් කළ යුතු බව ද කොළඹ අගරදගුරු අමැල්කම් රංජිත් කාදිනල්තුමා වැඩිදුරටත් සඳහන් කළා.

More from GossipMore posts in Gossip »