Press "Enter" to skip to content

කොවිඩ්-19 ආසාදනය වූ 06ක් හදුනාගැනේ

මෙරටින් තවත් කොවිඩ්-19 ආසාදිතයින් 06දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2995දක්වා ඉහළ ගොස් තිබේ.

සිව්දෙනෙක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා ලෙබනන් සහ එක්සත් රාජධානියේ සිට පැමිණි අය බව වාර්තා වේ.

More from GossipMore posts in Gossip »