Press "Enter" to skip to content

හිටපු ජනපතිගේ නිවසට පොලිස් කණ්ඩායමක් යයි

පාස්කු ඉරිදා ප්‍රහාර ගැන සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයේ නිලධාරීන් මේ වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිවසට ගොස් තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් ඒකකය මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබුණේ අද (26) පොලිස් ඒකකයට පෙනී සිටින ලෙසයි.

More from GossipMore posts in Gossip »