Press "Enter" to skip to content

බුකියේ වඩේ පෝස්ටුවට හදුන්නේත්තිගෙන් ප්‍රතිචාර

මෙවර මහ මැතිවරණයේදි මාතර දිස්ත්‍රික්කයෙන් තරගකළ ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතාගේ ඡායාරූපයක් යොදා ගනිමින් එය ප්‍රතිනිර්මාණය කර සමාජජාල වෙබ්අඩවිවල පළ කර ඇති ඡායාරූපය සම්බන්ධයෙයන් ඒ මහතා විසින් සටහනක් තබා ඇත.

එම පෝස්ටුවට අනුව සුනිල් හදුන්නෙත්ති මහතා සදහන් කර ඇත්තේ මෙවන් අදහසක්…..

අද උදේම මේ පෝස්ට් එක දැක්කේ.. කවුරු හරි මම පැරදිලා කරන රැකියාව කියල තමයි මේක දාලා තිබුණේ.. මම ඒ දාපු කෙනාට ගොඩාක් ස්තුතියි.
මොකද මම මහ බැංකුව මංකොල්ල කනවා වගේ පොටෝ එකක් නොදා මේ වගේ වැදගත් රස්සාවක් කරන පින්තූරයක් දැම්මට… ඇත්තටම මම කැමතියි.

https://www.facebook.com/SunilHandunnetti/posts/1664034620410594
More from GossipMore posts in Gossip »