තවත් කොරෝනා ආසාදිතයින් 54ක් හඳුනා දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටී.ඒ අතරින් කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සෙබළුන් 53 දෙනෙකු හදුනාගෙන ඇත.අද හඳුනා ගන්නා ලද සියලුම නාවික හමුදා සෙබළුන් නිරෝධායන සඳහා යොමුකළ සිටියදී හඳුනා ගත් අයයි.මෙම පිරිස සමගින් කොරෝනා ආසාදිත වූ නාවුක සෙබළුන් ප්‍රමාණය 691කි.
අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 106කි.
ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 1425 ක් දක්වා ඉහළ ගොස් තිබේ.






