Press "Enter" to skip to content

වායුගෝලයේ අඩු පීඩන තත්ත්වය වර්ධනය වෙයි

ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය ආශ‍්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 12 තුළ එම ප‍්‍රදේශයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වල ඇතැම් ස්ථානවලට අද රාති‍්‍රයේ මිලි මීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක පැවසුවේ.

More from GossipMore posts in Gossip »