Press "Enter" to skip to content

ජනපතිගේ මාස තුනක වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය මාස තුනක වැටුප කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා.

රුපියල් 292500ක මුදල ඇතුලත් චෙක්පත ජනාධිපතිවරයා විසින් අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර වෙත භාරදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

More from GossipMore posts in Gossip »