Press "Enter" to skip to content

ඩුබායි සිට පැමිණි අයෙකුට කොරෝනා

ඊයේ (08) දිනයේ කොරෝනා ආසාධිත රෝගීන් 27 දෙනා අතර ඩුබායි සිට මෙරටට රැගෙන ආ ලාංකිකයෙක්ද සිටින බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේ අතර නාවික හමුදාවේ නිලධාරින් 24 දෙනෙක් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් දෙදෙනෙක්ටද කොරෝනා වෛරසය වැලදී ඇති බව තහවුරු වී ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කලේ.

මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 824ක් වේ.

ඉන් රෝගීන් 583 දෙනෙක් රෝහල් තුල ප්‍රතිකාර ලබන අතර සුවය ලබා පිටව ගොස් ඇති මුළු පිරිස 232ක් වනවා.

More from GossipMore posts in Gossip »