Press "Enter" to skip to content

අපේ හමුදාවට ලොවේ දෙවැනි තැන

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකා යුද හමුදාව හදිසි අවස්ථාවලදී ක්‍රියාත්මක වන ලෝකයේ දෙවන හොඳම කණ්ඩායම් සහිත හමුදාව ලෙස නම් කර ඇතැයි යුදහමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ලෝකයේ රටවල යුද හමුදාවන්වල ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගන්නා හදිසි ආපදාවන් හිදී ක්‍රියාත්මක වන කණ්ඩායම් 16ක් පමණ සිටින බවත් ‍ඊශ‍්‍රායල් යුධ හමුදාව ඉන් පළමු තැන හිමිකරගෙන සිටින බවත් ඔහු පැවසීය.

කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා හමුදාව ජාතික ක්‍රියාන්විත සිදුකළ කටයුතු සැලකිල්ලට ගනිමින් ලෝකයේ දෙවන ස්ථානයක් ලබා දී ඇති බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

More from GossipMore posts in Gossip »