Press "Enter" to skip to content

කොවිඩ් 19 ට අදාලව මෙරටට කිසිඳු මූල්‍ය ආධාරයක් ලැබී නැහැ

අග‍්‍රාමාත්‍යවරයා හා හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු අද (04) අරලිය ගහ මන්දිරයේදී හමුවුණා.

එහිදී කොවිඩ් 19 වෛරස තත්ත්වයට අදාලව මූල්‍යමය වශයෙන් මෙරටට විදේශ ආධාර ලැබී නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

mawbima

More from GossipMore posts in Gossip »