දරුවන්ට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම රටපුරාම දැන් යළි ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය පවසනවා. දරුවන්ට සහ ගර්භණී කාන්තාවන්ට ති‍්‍රපෝෂ සහ නියමිත විටමින් ලබා දීමද දැන් සිදුවන බවයි එහි ලේකම් භද්‍රාණි ජයවර්ධන පැවසුවේ.

දරුවන්ට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම රටපුරාම යළි ආරම්භ කළා – සෞඛ්‍ය අමාත්‍යාංශය
More from HealthMore posts in Health »





